වත්මන් රජයේ අමාත්‍යංශ බෙදා ඇත්තේ හතර පොලේ හතර අතේ බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ.
මෙය ආණ්ඩුවේ වියවුලට ප්‍රධානතම හේතුව බවද උන්වහන්සේ පැවසූහ.
අයවැය කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමින් රතන හිමියන් මෙසේ සඳහන් කළහ.
පැවැති යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් බෙදුවේ මේ ආකාරයට අවිද්‍යාත්මකව යයිද පැවසූ උන්වහන්සේ මේ ආකාරයට කටයුතු සිදුවෙද්දී නිවැරදි තීන්දුවක් ගෙන ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...