ඊයේ(30)පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසා සිටියේ අපනයනය සඳහා කංසා වගා කිරීමට අවශ්‍ය කරන නීති ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එසේ අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන්නේ අපනයනය සඳහා පමණක්ම බවයි.
“ඉදිරි මාස තුන ඇතුළත විශේෂයෙන්ම ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් අවශ්‍ය නීතිමය අනුමැතියත් මේ පාර්ලිමේන්තුව හරහා ලබාගන්න අපි අවශ්‍ය කටයුතු සියල්ල සිදුකරලා තියෙනවා, ඒ කටයුතු මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ඉතා ඕනෑකමින් යුතුව මතක් කරනවා”.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...