දේශීය පුවත්

ලිට්‍රෝ සමාගමේ කර්මාන්තශාලා කළමනාකරු අයි. විජයරත්න මහතා රූපවාහිනි සේවයක් සමග සාකච්ඡාවකට සහභාගි වෙමින් මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය යම්කිසි වෙනසක් සිදු කර පසුගිය ජූලි මාසයේදී එහි නිදර්ශක කීපයක් වෙළඳපොලට යොමුකළ බව පවසා සිටි බව වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර සිටියි.

එහිදී ඔහු විසින් මෙතෙක් පැවැති ගෘහස්ත ගෑස් සිලින්ඩරවල සංයුතියේ සැලකිය යුතු වෙනසක් සිදුකළ බව අනාවරණය කළ බව එම වෙබ් අඩවි පවසා සිටී. කෙසේ වුවද එම අත්හදා බැලීම සාර්ථක නොවූ නිසා එම එම සිලින්ඩර වෙලදපලෙන් ඉවත් කළ බව ද ඔහු අවධාරණය කළ බවද එම වෙබ් අඩවි පවසයි.

කෙසේ වුවද මේ වන විට වෙළඳපොලේ පවතින ගෑස් සිලින්ඩර වල සංයුතිය පැවති සම්මත අගයන් අනුවම ඇති බවට ඔහු තහවුරු කරන බවද එම වෙබ් අඩවි වැඩිදුරටත් පවසා සිටී.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More