ලෝකයේ සුපිරි නවෝත්පාදකයෙක් වන Elon Musk ගේ SpaceX (ස්පේක්ස් එක්ස්) සමාගම ලොවට හඳුන්වාදී ඇති Starlink සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මූලික මට්ටමේ ක්‍රියාදාමයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ නුදුරු අනාගතයේදීම මෙම සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් මුලික මට්ටමේ සාකච්ඡා සිදුකරන බවය.
පළමු වටයේ අදහස් හුවමාරු කරගැනීමේදී මූලික වශයෙන් නියාමන කටයුතු සම්බන්ධයෙන් සහ එම සේවා මෙරටට හඳුන්වා දීම සඳහා අවශ්‍ය කරන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පැවසිය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...