ව්‍යාපාරික පුවත්

ලෝකයේ සුපිරි නවෝත්පාදකයෙක් වන Elon Musk ගේ SpaceX (ස්පේක්ස් එක්ස්) සමාගම ලොවට හඳුන්වාදී ඇති Starlink සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මූලික මට්ටමේ ක්‍රියාදාමයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ නුදුරු අනාගතයේදීම මෙම සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් මුලික මට්ටමේ සාකච්ඡා සිදුකරන බවය.

පළමු වටයේ අදහස් හුවමාරු කරගැනීමේදී මූලික වශයෙන් නියාමන කටයුතු සම්බන්ධයෙන් සහ එම සේවා මෙරටට හඳුන්වා දීම සඳහා අවශ්‍ය කරන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පැවසිය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ-කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ...


Read More

ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලන්නේ නැතිනම් ඩයස්පෝරාවට කප්පම් දෙන්න වෙනවා- ජාතික සංවිධාන

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් ද...


Read More

2021 පහේ ශිෂ්‍යයත්වයේ අක්‍රමිකතා රැසක් මුස්ලිම් සිසුන්ට අසාධාරණ ලෙස උදව් කරලා

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැම...


Read More