දේශීය පුවත්

අර්ජුන එජාපයෙන් ඉවත්වෙයි

November 30, 2021 10:29 am | Lanka Lead News

හිටපු ඇමැතිවරයකු වන අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් ඊයේ (29 වැනිදා) ඉල්ලා අස්වී තිබේ.

පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා විසින් නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත.

එජාපය නිසි ලෙස ප‍්‍රතිසංවිධානය නොකිරීම තමාගේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව යැයි ද අර්ජුන රණතුංග මහතා සිය ලිපිය මගින් දැනුම් දී ඇත. ඉදිරි දේශපාලන තීරණ පසුව දැනුම් දෙන බවද ඒ මහතා පවසයි.

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More