දේශීය පුවත්

කොටි සංවිධානය යුරෝපා තහනම ඉවත් කිරීම ස`දහා ඉදිරිපත්ව තිබූ අභියාචනය යුරෝපා සංගමයේ මහාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

2019 ජනවාරි මාසයේදී එල්.ටී.ටී.ඊ.ය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නැවත ලැයිස්තුගත කිරීම අවලංගු කරන ලෙස ඩෙන්මාර්කය පදනම් කරගත් එල්.ටී.ටී.ඊ.යේ යුරෝපීය දේශපාලන කණ්ඩායමක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස යුරෝපා සංගමය විසින් ප‍්‍රථම වරට ලැයිස්තුගත කරනු ලැබුවේ 2006 වසරේදීය.

කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය වී ඇතත් ‘ජාත්‍යන්තර අරමුදල් රැස්කිරීමේ සහ නැවත සංවිධානය විය හැකි’ බව යුරෝපීය කවුන්සිලය 2019 දී ප‍්‍රකාශ කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More