මෙවර අයවැය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ අද වන විට රටේ ආදායම කඩා වැටී ඇති බවත් දළ ජාතික නිෂ්පාදනය 9.2%ට ඇද වැටී ඇති බවත්ය.
ආදායමක් නැතිව රට දුවා ගන්න බැරි තත්ත්වයක් උද්ගත වී ඇති බව අවධාරණය කළ අමාත්‍යවරයා එවන් තත්ත්වයකදී ඉදිරිපත් කළ අයවැයෙන් සෑහෙන්න සහන ප‍්‍රමාණයක් ලබාදී ඇතැයි පවසා සිටියේය.
ගොවි ජනතාවගේ පොහොර ගැටළුව සම්බන්ධයෙන් විසඳුමක් ඉතාම ඉක්මනින් ආණ්ඩුව දෙනු ඇතැයි තම තමන් බලාපොරොත්තු වන බවද ඔහු පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...