දේශීය පුවත්

මිල පාලනය අතහැර දිගින් දිගටම ආනයන වලට බදු සහන ලබාදීමේ ක්‍රියාවලියේ ඊළඟ පියවර බඩ ඉරිඟු ආනයනයකරුවන්ට ලබා දෙන කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 24ක බදු සහනය බව වාර්තාවේ. එසේ බදු සහන ලබා දීමෙන් පසුව වෙළෙඳ පොල මිල අඩු නොවන බැවින් එම බදු සහන බදු වංචාවක් බවට ආණ්ඩුවේ බලධාරීන්ට බරපතල චෝදනා එල්ල විය. මීට පෙර සීනී කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 49.75ක බදු සහන ලබාදීමෙන් රජයට රුපියල් මිලියන 15,000ක බදු ආදායම් අහිමි වුවද වෙළෙඳ පොළේ සීනි මිල අඩු වීමක් නොවී තව දුරටත් වැඩි වීමක් සිදුවිය.සහල් ආනයනයේදී කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 65 ක බදු සහනයක් ලබා දී ඇත.ඒ අනුව මේ ආණ්ඩුව හොඳින්ම කරන්නේ බදු සහන කර්මාන්තය හෙවත් බදු වංචා කර්මාන්තය බවට සෑම අංශයක්ම චෝදනා එල්ලවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More