ශ්‍රී ලංකා ධරණි තලය එතෙක් මෙතෙක් පහළ වූ දේශපාලන උපායශීලී විශේෂඥයන් අතර ඉහළින්ම වැජඹෙන චරිතයක් වන්නේ රෝහන විජේවීර මහතායි.
1989 නොවැම්බර් මස 13 වන දින ඔහුගේ දේශපාලන සතුරන් විසින් ඔහු මරා දමනු ලැබීය. එහෙත් බෙදුම්වාදයේ සන්නද්ධ අංශය විනාශ කර දැමීමටත් බෙදුම්වාදය තුළ වන අධිරාජ්‍යයවාදී උපක්‍රම හඳුන්වා දීමටත් ඔහු ගත් උපාය මාර්ගික ප්‍රවේශය පරාජය කළ නොහැකි විය.
බෙදුම්වාදයේ සන්නද්ධ ස්වරූපය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයා විසින් 2009 මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී ගිල්වා අවසන් කරන්නේ විජේවීර පෙළ ගැස්වූ උපාය ලාංකීය පොළොව මත දළු ලා වැඩුනු මහා වෘක්ෂයක් වූ බැවිනි.
විජේවීරයන්ගේ දේශපාලන භාවිතාව සම්බන්ධව විවරණයක යෙදෙන ඔහුගේ සමීපතමයෙකු වන වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා විජේවීරයන්ගේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් ලියූ ලිපිය පුරවැසි කොලමේ පලවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...