පාර්ලිමේන්තු භූමිය මෙම මස 26 වැනි දා ආයුධ සන්නද්ධව වටලන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.
මේ සඳහා සන්නද්ධ රථ ද භාවිත කිරීමට බලාපොරොත්තුවන බවද ඒ මහතා පවසයි.
කෘෂි කර්ම සහ වාරි මාර්ග අමාත්‍යංශ සඳහා අයවැය කාරක සභා විවාදය 26 වනදාට පැවැත්වෙන බව ඔහු පෙන්වා දෙන ඒ මහතා රටෙහි පවතින පොහොර ගැටළුව එදිනට පෙර නොවිසඳුවහොත් අදාළ වැටලීම සිදු කරන බව අවධාරණය කළේය.
සමගි ජන බලවේගය ගොවියන් සමග මෙලෙස ආයුධ සන්නද්ධව සහ සන්නද්ධ රථ ද භාවිත කරමින් මෙම වැටලීම සිදු කිරීමට නියමිත බව නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...