දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස කලක් කටයුතු කළ එෆ් ඩබ් ද ක්ලාර්ක් මරණයට පත්වී තිබේ.
ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 85කි.
ඔහු එරට මෙතෙක් පාලනය කළ අවසාන සුදු ජාතික ජනාධිපතිවරයා ද වෙයි.
දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය නිම කිරීමට මුල්වූ නෙල්සන් මැන්ඩෙලා ව 1990 දී නිදහස් කළේ ඔහුගේ පාලන සමයේදීය.
ජනාධිපති ද ක්ලාර්ක් ට පිළිකාවක් වැළඳී ඇතිබව 2020දී තහවුරු විය. ඔහු 1989 සිට 1994 දක්වා දකුණු අප්‍රිකා රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...