දේශීය පුවත්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ අවස්ථාව වනවිට මෙරට බුද්ධි අංශවල පැහැදිලි කඩාවැටීමක් සිදුව තිබු බව තමන් පිළිගන්නා බවයි. ඒ අනුව එසේ වීමට හේතු මොනවාදැයි යන්න සොයා බැලිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා පසයි.

“ඉන්දියාවෙන් මේ තොරතුරු ලැබුණාට පස්සේ 4 වනදා ඉඳන් මොකක් ද කළේ කියන එක මටවත් කිව්වේ නෑ. බෝම්බ පිපිරුණාට පස්සේ ඒ වැරදිකරු අල්ලගන්න සාමාන්‍ය පොලීසියයි Cඓඪ් එකයි දාන්න වුණා. ඒගොල්ලො තමයි ප්‍රධාන කරුණු අරගෙන කළේ. බුද්ධි අංශය නෙමෙයි. කඩාවැටීම අපි පිළිගන්න ඕනේ. ඒ කඩාවැටීම ගැන හොයන්න ඕනේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More