දේශීය පුවත්

අනාගතය බිලිගත් බූතයෝ….

November 11, 2021 2:19 pm | Lanka Lead News

සුද්දාගේ කිරිටයෙන් මිදි වැඩි කල් නොගොස්ම…ධර්මපාල ශුිමතානන් පැවසු පරිදි කලු සුද්දන් මෙ රට වැනසිම අරඹන ලද බවත් සුද්දන් ගේ පාලන කාලයේදි වැනසු කදුරට ගිල ගැන්මෙිි අවතාරය 1950 ගනන් වල හොල්මන් කරන්නට යෙදුනු බවත් එනමිි පස,ජල පෝෂක සියල්ල වනසන යු කැලිප්ටස්,ෆයිනස්,සයිපුඅස් වගාවන්ය.1970 ගනන් වලඑහි උචිිචතම අවධියට එළඹෙන ලද බවත් එවකට මහවැලි අමාත්‍යාංශයේ සේවය කළ ආචාර්ය රනිල් සේනානායක මහතා පවසයි. යූ.ටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

ඉන් පසුව ඔහු රැකියාවෙන් ඉවත් කළ අතර ඉන්පසුව ඔහු දියතලාව බෙලිපොල සාදෘස්‍ය වන වගා ව්‍යපෘතිය අරඔන ලද අතර .අද වනවිට මුලු ලොකයේම අවධානය ලද මෙම අසිරිමත් නිර්මාණය ගොඩ නැගු ඒ යකඩ මිනිසාගේ කතාව….මෙසේ පහත වීඩියෝවෙන් නැරඹිය හැක.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More