දේශීය පුවත්

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු ආරක්‍ෂක හමුදා නිලධාරීන් රැසකට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය සහ බි‍්‍රතාන්‍ය පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොනුකර ඇතැයි ස්කොට්ලන්තයේ හෙරල්ඞ් පුවත්පත අනාවරණය කර ඇත.

මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ ග්ලෝබල් රයිට්ස් කම්ප්ලයින්ස් නමැති රාජ්‍ය නොවන සංවිධානයයි. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායම ග්ලාස්ගෝ නුවරට පැමිණීමත් සමගම ස්කොට්ලන්ත පොලිසියේ වගකීම වන්නේ අපරාධවලට සම්බන්ධ වුවන් ඔවුන් අතර සිටින්නේද යන්න ගැන පරීක්‍ෂණ කිරීම බවද එම පුවත්පත කියා සිටී. ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂකවරිය වෙත මෙම පැමිණිල්ල කර ඇත. මේ ගැන ජාත්‍යන්තර පොලිසිය හෝ බි‍්‍රතාන්‍ය මෙට්රෝ පොලිටන් පොලිසිය මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නැත.

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More