දේශීය පුවත්

මේ ආණ්ඩුව එක රැයකින් නිර්මාණය වූ ආණ්ඩුවක් නොවන බවත් 2015 මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වූ පසුව ඔය සුළු පක්ෂ යැයි හදුන්වන පක්ෂ විසින් සංවිධාන ගත වෙලා බොහොම මහන්සියෙන් හදපු ආණ්ඩුවක් බවත්. ඒ් මුල් යුගයේදී සමහරු නඩු වැටිලා හැංගිලා හිටපු අයබවත් අද ඔවුන්  ඒ් අයට ඒළියට යන්න  යැයි පවසන බවත්  ඒහෙම කියන්න අයිතියක්  නොමැති බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒහිදී ඔහු  මෙසේ පැවසීය.

“මේක මේ ඒය රැයකින් හැදුනු ආණ්ඩුවක් නෙවෙයි. 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදිච්චි දවසේ ඉදන් සංවිධානගත වෙලා කෙරිච්ච වැඩක්. ඒතකොට ඒ් සංවිධානවල ඔය නඩු වැටිලා ඉදිරිපත් වෙන්න බයේ හැංගිලා හිටපු කවුරුවත් හිටියේ නෑ. ඔය සුළු පක්ෂ කියලා කියන පක්ෂ තමයි ඉදිරියට ඇවිත් ඒ් කටයුතු කළේ. ඒ් නිසා ඒහෙම කාටවත් ඒ් අය නෙරපන්න ඔන කියලා මතයක් හදන ඒක හොද වැඩක් නෙවෙයි.  අඩුපාඩු සිද්ධ වෙනවා, වැරදි සිද්ද වෙනවා ඒ්වා විචෙනය කළ යුතුයි” යැයි ඔහු පැවසිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More