දේශීය පුවත්

පොල් තෙල් ආනයනයකරුවන් විසින් තෙල් මිල ඉහළ දමා නැවත පහළ දැමීම සඳහා තවදුරටත් බදු සහන අවශ්‍යය බවට මතයක් ගොඩනගමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව පොල්තෙල් මිල පහත දැමීම සඳහා පොල් තෙල් කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 50ක බදු සහනයක් අවශ්‍යය බවට ආනයනයකරුවන් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ.

ඔවුන් එම ඉල්ලීම් ඉදිරිපත් කරණ අවස්ථාව වන විට වරායේ ගුදම් වල තෙල් මෙට්‍රික් ටොන් 3000ක් පමණ තිබෙන බැවින් එම තෙල් වලින් පමණක් ආනයනයකරුවන්ට  රුපියල් මිලියන 150ක බදු සහනයක් ලැබෙනු ඇත.

මීට පෙර නාමල් රාජපක්ෂ අමාත්‍යයවරයා යොදා ගනිමින් පොල් තෙල් කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 100ක බදු සහනයක් ලබා ගැනීම සඳහා උත්සහායක් ගත්තද අරුන්දික ප්‍රනාන්දු රාජ්‍යය අමාත්‍යයවරයාගේ විරෝධය මත එම කුමන්ත්‍රණය පරාජය වූ බවටද තොරතුරු වාර්තාවේ.

ඊට පෙර පොල් තෙල් කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 170ක බදු සහනයක් ලබා ගැනීමෙන් පසුවද ආනයනයකරුවන් මිල ගනන් පහත දැමීමට ක්‍රියා නොකළ අතර ඒ මගින් රජයට සිදුවූ පාඩුව මිලියන 10,000ක් බවද වාර්තාවේ.

 



One thought on “පොල් තෙල් ජාවාරම්කරුවන්ට යෝෂිත ගේ මැදිහත්වීමෙන් තවත් බදු සහනයක්”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More