දේශීය පුවත්

වී මිල සහ අනෙකුත් නිෂ්පාදන වියදම් සැලකිල්ලට ගනිමින් හාල් මිල තීරණය සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට ඉන්ජිනේරුවෙකු කටයුතු කර තිබේ.

පේටන්ට් බලපත්‍ර හිමි ඉංජිනේරුවෙකු වන විමල් ජයවර්ධන රජයෙන් ඉල්ලා සිටින්නේ සහල් මිල තීරණය කිරීම සඳහා එම ගණනය කිරීම් භාවිත කරන ලෙසය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය පාලනය කිරීමට මෙම මිල සූත්‍රය යොදාගත හැකි බවය.

ඉංජිනේරු විමල් ජයවර්ධන මහතා,

“මම හදලා දුන්නා පරිඝණක ගණනය කිරීමක්. ඒකට වී මිල ඇතුළු කරපුවාම ඒකට බලපාන අනෙකුත් සාධක.., උදාහරණ වශයෙන් විදුලිය, ජලය, යන්ත්‍ර ක්ෂ්‍යවීම් ආදී සියල්ලක් ගණනය වෙලා සහල්වලට යන වියදම ලැබෙනවා. ඒ වියදමත් ක්‍රම දෙකකට එනවා. ඒක තවත් යාවත්කාලීන කරලා මේක පාවිච්චි කරන්න කියලා මම රජයෙන් ඉල්ලනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More