ජාතික පුවත්පතකට දීර්ඝ ලිපියක් සපයමින් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා විසින් ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ තීන්දු තීරණ බරපතල ලෙස විවේචනයට ලක්කර ඇත. ඒ පිළිබඳව වසන්ත බණ්ඩාර මහතාගෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය විමසීමක් කළ විට වෛද්‍යයවරයා සඳහන් කළේ එය අමාත්‍යයවරයාට පුද්ගලිකව එල්ල කරණ ලබන චෝදනාවක් නොව සමස්ත ආණ්ඩුවට එරෙහිව එල්ල කරණු ලබන විවේචනයක් බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...