දේශීය පුවත්

ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටින්නේ ලොව බොහෝ රටවල් මේ වනවිට අවධානයෙන් පසුවන A30 නම් කොවිඩ් වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද අවධානයෙන් පසුවන බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විවාහ මංගල උත්සව හා අවමංගල්‍ය උත්සවවලදී සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කිරීම හේතුවෙන් වෛරසය පැතිරීමේ ඉඩ කඩ ඉහළ ගොස් ඇති බවයි.

” A30 ලෙස නම් කරල තිබෙන අලුත් කොවිඩ් ප්‍රභේදය ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු ප්‍රධාන වර්ගවල එන්නත් සියල්ලකින්ම ඇතිකරන ආරක්ෂාව කඩන්න පුළුවන් බවට සොයා ගැනීමක් කරල තිබෙනවා. මේ ප්‍රභීදය ව්‍යාප්ත වුණොත් ලෝකයම ලොකු අපහසුතාවයකට වැටෙයි කියලා අවධානය යොමුවෙලා තියෙනවා. මේ ගැන ශ්‍රී ලංකාවේ අපිත් අවධානයෙන් ඉන්නේ. සියල්ල ඉවරයි කියලා ජනතාව කටයුතු කළොත් තවත් සති 4කින් විතර එහි අනිසි ප්‍රතිඵල අපිට විඳින්න සිදු වෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More