කොවිඩ් මර්දන කමිටුවේ නිර්දේශ අනුව දිවයිනේ සියලුම පාසල්වල 10වන ශ්‍රෙණියද ඇතුළුව13වන ශ්‍රේණිය දක්වා ඇති ශ්‍රීණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් මස 08 වන දින සිට ආරම්භ කරණ බව අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම සෞඛ්‍ය නිර්දේශ ලද වහාම සියලු පාසල්වල 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙයි.
එම නිවේදනය වැඩිදුරටත් පවසන්නේ පවතින කාලරාමුව කළමනාකරණය කර අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීමත් විභාග පැවැත්වීමටත් අවශ්‍ය සැලසුම් මේ වනවිට සිදුකරමින් ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...