දේශීය පුවත්

ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන කාන්තා රැඳවියන්ට ජංගම දුරකථන හා ඊට අදාළ උපකරණ ලබා දී මුදල් ලබා ගැනීමේ චෝදනාවට පල්ලෙකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා බන්ධනාගාර නිලධාරින් විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී මීට පෙර අවස්ථාවල ජංගම දුරකථන රැඳවියන්ට මුදලට විකිණූ බවට වෛද්‍යවරයා විසින් පිළිගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ.

මොහු විසින් ජංගම දුරකථන හා ඊට අදාළ උපාංග ලබා දී සිය ගිණුමට මුදල් බැර කරගෙන ඇති බවට ද විමර්ශනවලදී කරුණු අනාවරණ වී තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More