ඊශ්‍රායලයේ NSO නැමැති සමාගමක් විසින් නිපදවා රටවල් වල රාජ්‍යය වල ඔත්තු සේවා වලට විකුණනු ලබන ඔත්තු බලන මෘදුකාංගයක් පිළිබඳව කරුණු සොයා බැලීමට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විද්වත් මණ්ඩලයක් පත්කරඇති බව “The Hindu ” පුවත් පත වාර්තා කරයි.එම මෘදුකාංගය විවිධ ව්‍යාජ “Link”මගින් දුරකතනය්යේ හිමිකරුට නොදැන දුරකතනයට ඇතුල් කළ හැකි බව කියවේ. එය හැඳින්වෙන්නේ “pegasus spyware”යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...