උසස් අධ්‍යාපනයට විදේශගතවීම සඳහා ඉල්ලුම් කරන සිසුන්ගේ ප්‍රමාණය තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළා.
මීට පෙර දෛනිකව ඉල්ලුම් කර ඇත්තේ, සිසුන් 350ක් වැනි ප්‍රමාණයක් වන අතර මේ වන විට එය දහසේ සීමාව ඉක්මවා යමින් පවතින බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...