මහ බැංකු අධිපතිවරයාගේ තනතුර සඳහා කැබිනට් අමාත්‍යවරයෙකුට හිමිවන වරප්‍රසාද හිමිව තිබේ.
ඒ අනුව මේ වනවිට පුද්ගල ධුරාවලියේ පස්වන ස්ථානයේ ලා සැලකෙන විපක්ෂ නායක ධුරය, කැබිනට් අමාත්‍ය ධුර, ෆීල්ඩ් මාෂල් ධුරය හා සම තත්ත්වයෙහිලා මහ බැංකු අධිපති ධුරයත් සැලකෙනු ඇති.
මහ බැංකු අධිපති ධුරය අජිත් නිවාඩ් කබ්‍රාල් වෙත පැවරීමේදී ඔහු විසින් එම තනතුරට අදාළව කැබිනට් පත්‍රයෙහි බලතල ඉල්ලා සිටි බවට මීට පෙර වාර්තා ද පළ වුණා.
මෙරට පුද්ගල ධුරාවලියේ පළමු ස්ථානය ජනාධිපතිවරයාට පිරිනැමෙන අතර, දෙවැනි ස්ථානය අග්‍රාමාත්‍යවරයාට හිමි වනවා.
එම ධුරාවලියේ සිව්වන ස්ථානය හිමිවන්නේ, මෙරට අගවිනිසුරුවරයා වෙතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...