ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගයේදී වචන හුවමාරුවකට මැදිවූ ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට සහ බංග්ලාදේශ පිතිකරු ලිටන් දාස්ට දඩ නියම කිරීමට ICC තීරණය කර තිබෙනවා.
ඒ ඔවුන්ගේ තරග මුදලින් ළහිරු කුමාරට 25 % ක් සහ ලිටන් දාස්ට 15 % ක් වශයෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...