ඉන්දීය නාවික හමුදාවේ යුද නැව් 6ක් මේ වනවිට කොළඹ වරායට සහ ත්‍රිකුණාමලය වරායට පැමිණ තිබේ.
දින 4 පුහුණු අභ්‍යාසයක් සඳහා සහභාගි වන තරුණ නාවික නිලධාරීන් රැගෙන මෙම නෞකා පැමිණ ඇත.
මෙම යාත්‍රා අතරින් මාගර්, ෂාර්දුල් කොළඹ වරායටත් සුජාතා, තරංගනී, සුදර්ශිනී සහ වික්‍රම් යන නෞකා ත්‍රිකුණාමලය වරායටත් ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...