ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එහි සභාපති රාජ කොල්ලුරේ මහතාගේ ආන්දොලනාත්මක ප්‍රකාශයත් සමඟ ඔහුව සභාපති තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුව පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව වාර්තාවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති ධූරය දැරුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...