දේශීය පුවත්

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (24) රැස්වී රාජා කොල්ලුරේ මහතා ව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යය වෙත ප්‍රකාශය්ක් කරමින් ඒ මහතා පවසා සිටියේ,ආණ්ඩුකාරවරයා වශයෙන් තමා ගත් තීරණයකට එරෙහිවීමට හෝ පක්ෂ සභාපති ධුරයෙන් ඉවත්කිරීමට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට කිසිදු හැකියාවක් නොමැති බවයි.

“මා ආණ්ඩුකාරවරයා වශයෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමට කොමියුනිස්ට් පක්ෂයට කිසිම බලයක් නෑ. කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පක්ෂයේ ව්‍යවස්ථාව අනුව බලතල බෑ එවැනි පියවරක් ගන්න.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More