විගණන අධිකාරි කේ එම් යූ ඩී සරත් කුමාර මහතා විසින් පතල් කාර්යාංශයේ සභාපතිවරයාට ඉදිරිපත් කළ වාර්තාවක් මගින් පෙන්වා දී ඇත්තේ ආයාතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විශාල මුල්‍යය අක්‍රමිකතා වලට වගකිවයුතු බව සහ ඔහුට නීත්‍යානුකූල පත්වීමක් පවා ලබා දී නොමැති බවයි.
2021 සැප්තැම්බර් මස 16 දින දරණIEN/D/DG/2021/2G SMBනමැති අංක දරණ එම වාර්තාව පෙන්වා දෙන්නේ මෙම නිලධාරියාගේ ක්‍රියා කලාපය නිසා රජයට ලැබිය යුතු ආදායම් විශාල වශයෙන් අහිමි වී ඇති බවය.ඔහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් 2017 වර්ෂයේදී පරීක්ෂණයක් ආරම්භ කර ඇතත් දේශපාලන බලය මගින් ඒවා යටපත් කර ඇති බවත් ආයාතනයේ සේවකයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...