දියර නයිට්‍රජන් පොහොර ඉන්දියාවෙන් ගෙන්වා ගැනීම සඳහා රුපියල් කෝටි 29ක් පෞද්ගලික ගිණුමකට බැර කර ඇති බවට සතිඅන්ත පුවත්පතක් පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සඳහන් කරයි.
එය තරයේ ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපති ලේකම්වරයා පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියි.
ඒ අනුව එම වාර්තාව සම්බන්ධයෙන් විධිමත් පුළුල් පරීක්ෂණයක් වහා පවත්වන ලෙස පොලිස්පතිවරයාට ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.
මෙම වාර්තාව පල කර තිබුනේ ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ සභාපතිත්වයෙන් යුතු අරුණ පුවත්පත මගිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...