ජනප්‍රිය හා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට ඇය 65වන වියේ පසු වුණා.
සිරි කුලරත්නගේ අනුරාධා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය සනසන්න මා, සුර දුතියෝ චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ අතර සසර චේතනා, සඳ මඬල, සත්‍යා දේවි, ඇහැළේපොළ කුමාරිහාමි වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වී තිබෙනවා.
සරසවිය සිනමා සම්මාන උළෙලේ නැගී එන නිළිය සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර දකිනා ඕනෑම අවස්ථාවක මහත් සේ හෘදයාංගමව කටයුතු කරන රංගන ශිල්පිනියක් මෙන්ම නිහතමානී චරිතයක් ලෙස ඇය කාගේත් සිත් දිනාගෙන සිටියා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...