ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ(22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ “මානව හිමිකම සංවිධාන පනත” වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පවා මුලාවේ යොදමින් සභාගත කිරීමට පාර්ලිමේන්තුවේ සිටින සමහර නිලධාරින් කටයුතු කර ඇති බවයි.
එහිදී මුසම්මිල් මහතා , රට ජාතිය අමාරුවේ යොදමින් මෙවැනි භයානක අන්තවාදීන්ගේ වුවමනාවන් තෘප්ත කරන පනත් ගෙන ඒමට කටයුතු කරණ නිලධාරි පැලැන්තිය හඳුනාගත යුතු බව පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...