මධ්‍යම පළාතේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත 15 දින මීපිලිමාන පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ කේරල ගංජා කිලෝග්‍රෑම් 1.416 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කැලේගල, නුවරඑළිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් මෙම පුද්ගයා වත්තල හුණුපිටියේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...