දෙල්ගොඩ – මීගහවත්ත ප්‍රදේශයේ නිවසක වල දමා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(13) උදෑසන මීගහවත්ත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකරන ලද විමර්ශනයකදී එම අත්බෝම්බය සොයාගෙන ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.
මෙලෙස අත්අඩංගුවට පත්වුණේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක්.
ඇය ඊයේ (14) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...