දේශීය පුවත්

යුුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් වන ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා මුදල් අමාත්‍යාංශයෙන් ඊයේ (14) ලිඛිත ඉල්ලීමක් කළේය.

යුුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකාවේ නිව්ෆොට්‍රස් සමාගමට පැවරීම සම්බන්දයෙන් වන සිය¨ තොරතුරු ඇතුලත් ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙසට එහිදී මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු ස`දහන් කලේය.

අදාල ගිවිසුමේ තොරතුරු සහ එයට අදාල ලේඛන දින 14 ක් තුළ තමන් වෙත ලබාදෙන බව මුදල් අමාත්‍යාංශයේ තොරතුරු ලබාදීමේ නිලධාරියෙකු තමන් වෙත දැනුම් දුන් බවත් ඔහු කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More