ව්‍යාපාරික පුවත්

ලංකා ලීඩ් නිව්ස් සමඟ කළ සාකච්ඡාවක දී මාලදිවියාන ඒවියේශන්(Maladiviana Aviation Sri Lanka Pvt Ltd) සමාගමේ සභාපති ආචාර්ය ධර්මදාස වික්‍රමගේ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ.

“රුසියානු ජාතික ගුවන් සේවය වන අරාෆ්ලොට් (Aeroflot) ගුවන් සේවය ලබන නොවැම්බර් 4 වැනිදා සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙන බවත්.රුසියානු සංචාරකයන් රැගෙන මොස්කව් සිට සෑම සතියකට වරක්ම ගුවන් යානා දෙකක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණීමටද නියමිත බවයි ”

තවද සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු කොළඹ සහ මොස්කව් අතර අරාෆ්ලොට් ගුවන්සේවා නවතා දැමූවත් 2011 දක්වා එම ගුවන් සේවය චාට(ර්) ගුවන් සේවයක් ලෙස පවත්වාගෙන යාමට මාලදිවියාන සමාගම කටයුතු කෙරිණි. 2011 වසරේදී නැවතත් ආරම්භ වු මෙම ගුවන් සේවය කොවිඩ් වසංගතය නිසා තාවකාලිකව නවතා දැමීමටද සිදු වුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More