ක්‍රීඩා පුවත්

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙවු පිල අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට කොදෙවු කණ්ඩායම සමත් විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් කොදෙවු පිල කඩුළු 08කට ලකුණු 414ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව ශ‍්‍රි ලංකාවට ලබා දුන්නේය.

ඒ අනුව සිය මුල් ඉනිම ක‍්‍රීඩා කල ශ‍්‍රි ලංකාව සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 185ක් පමණි.

කොදවු කණ්ඩායම සිය දෙවැනි ඉනිම සදහා කඩුළු 074කට ලකුණු 227ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ශ‍්‍රී ලංකාවට තරගය ජය ගැනීම සදහා ලකුණු 453ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නේය.

ඒ අනුව සිය දෙවැනි ඉනිම ක‍්‍රිඩා කල ශ‍්‍රි ලංකාව සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 226ක් පමණි.

ලකුණු පුවරුව මෙතනින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More