දේශීය පුවත්

ඉරානය වැනි සම්බාධක පනවා ඇති රටවලින් අන්තර්ජාතික නීතීන් උල්ලංඝනය කරමින් ගෑස් නෞකා හම්බන්තොට මුහුදු සීමාවට පැමිණෙන බවට තහවුරු නොකල තොරතුරු ඉදිරිපත් වෙමින් තිබෙන බැවින්, ශ්‍රී ලංකා රජය මේ මොහොතේ මේගැන මනා විමසිල්ලෙන් සිටීම වටී.

සම්බාධක සහිත රටවලින් හොරපාරෙන් අඩු මිලට ගෑස් රැගෙනවිත් රාජ්‍ය ගෑස් සමාගමට තරඟයක් දීමට කූඨ ජාවාරම්කාර බංකොලොත් සමාගම් උත්සාහ කරන්නේද යන්නත්.

එය එසේ නම්, මීට සම්බන්ධ පුද්ගලයින් හෝ සමාගම් කවුරුන්ද යන්නත් ඒ සඳහා ණයවර ලිපි නිකුත්කර ඇත්තේ කුමන බැංකු මගින්ද යන්නත්, ශ්‍රී ලංකා රජය අපකීර්තියට පත්වීමට පෙර වහාම සොයා බැලීම අත්‍යාවශ්‍ය කටයුත්තකි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More