දේශීය පුවත්

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ ශ්‍රී ලංකා රජයේ විවිධ නීතිගත සංස්ථාව සඳහා මුව ආවරණ මිලදී ගැනීමේදී සිදුවන වංචාවක් පිළිබඳ මෙසේ පැමිණිලි කරන බවයි.

එම ආයතනය විසින් මිලදී ගන්නා සෑම මුව ආවරණයකින්ම රුපියල් දෙකක් ‘ප්‍රඥා බන්දු’ අරමුදලට බැර කෙරෙන බව ද විතානගේ මහතා පැවසීය.

ඊට අදාළ ලිපි ලේඛන තමන් සතුව පවතින බවත් පවසන ඔහු මේ සම්බන්ධ මේ සියලු සාක්ෂි සහිතව තමන් පැමිණිලි කරන බවද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More