දේශීය පුවත්

ඉන්දියාවෙන් එවන ලද කාබනික පොහොර සාම්පල මෙරට භාවිතා කිරීමට සුදුසු බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එම කාබනික පොහොර භාවිතය සඳහා ජාතික පැළෑටි නිරෝධායන සේවාව විසින් අනුමැතිය ලබා දුන් බවද ඔහු පාර්ලිමේන්තුවාදී සඳහන් කළේය.

ඒ අනුව ඉන්දියාවෙන් පොහොර ආනයනය කිරීමට තීරණය කර ඇති බවද කී අමාත්‍යවරයා ප්‍රමාදයක් සිදු වුවහොත් ගුවන් මගින් ආනයනය කරන බවද පැවසීය.

ඔක්තෝබර් 12 වැනිදා මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More