කොළඹ ජාතික කෞතුකාගාර භූමියේ තණ පිඩලි ඇතිරීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 40ක්. අක්කර 7ක භූමි ප්‍රදේශයක සිදුකරන මෙම ව්‍යාපෘතිය අදියර 2 ක් යටතේ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. කෙසේවෙතත් රටේ පවතින ආර්ථික අර්බුධකාරී තත්තත්වය මධ්‍යයේ මෙවැනි ව්‍යාපෘතියකට රුපියල් මිලියන 40 ක් වැනි විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විවේචනාත්මක අදහස් පළකර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...