වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරනු ලබන පරිගණක පද්ධතිය වරින් වර බිඳවැටීම හේතුවෙන් බස්නාහිර පළාතේ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා සහන කාලයක් ලබාදී තිබෙනවා.
ඒ අනුව, ලබන 12 වනදා සිට 31 වනදා දක්වා කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා නොවැම්බර් මස 30 වනදා දක්වා දඩ අය කිරීමකින් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිදු කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. සී ජයන්ති විජේතුංගු සඳහන් කරනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...