දේශීය පුවත්

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ දුගී දුප්පත් පවුලක ඉපිද ලෝකයේ 42වැනි ධනවතා බවට පත්වූ බී ආර් ෂෙට්ටි නම් මහා ධනකුවේරයාගේ ජීවිතයේ නැගීම සහ කඩා වැටීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම ලංකා ලීඩ් පාඨකයාගේ බුද්ධිමය නිම් වලලු පුළුල් කිරීමට උපකාර වන්නේ යැයි අපි සිතමු. ඒ අනුව ශ්‍රද්ධා ටී වී ආයතනය නිර්මාණය කර ඇති වටිනා වීඩියෝ දර්ශන පෙල මෙසේ ලංකා ලීඩ් පාඨකයා හමුවේ තබන්නෙමු.

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ආණ්ඩුවේ සෑම මැති ඇමතිවරයෙක්ම වී සහ සහල් ප්‍රශ්නය අල්ලගන්නේ වලිගයෙන් – ජාතික ගොවි ව්‍යාපාරය.

ජාතික ගොවි ව්‍යාපාරය නම් වූ සංවිධානයක ලේකම්වරයා ලෙස හඳුන්වන ගොවි මහත්මයෙකු ලංකා ලීඩ් නිවුස් අමතා සඳහන් කළේ අප රටේ සෑම ඇමතිවරයෙක්ම ...


Read More

රටට උවමනා – ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට

📌රටට උවමනා - ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට 📌202...


Read More

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කාර්ය සාධක බළකාය ගැසට් කෙරේ

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජ...


Read More