කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියන් වන එන් ඩී සෙනෙවිරත්න, ඒ ආර් ජයසුන්දර සහ W.J. පද්මිණි වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා.
අද දිනයේ සිට එම උසස් කිරීම් ක්‍රියාත්මක බවයි පොලිසිය නිවේදනය කලේ.
නිළධාරිනියන් 03 දෙනෙකු එකවර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරුණු පළමු අවස්ථාව මෙයයි.
මේ අනුව දැනට ශ්‍රී ලංකා පොලිසිය සතු නියෝජ්‍ය පොලිස්පතිනියන් සංඛ්‍යාව 04 දක්වා ඉහළ යනු ඇති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...