ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබේ.
මේ වන විට මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ජීවන් තයාගරාජා මහතා එම ධුරයෙන් ඉවත් වීමේ කොන්දේසි මත අදාළ පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුව ඇති බව සඳහන්ය.
මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදී ජිවන් ත්‍යාගරාජා මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිළිගනිමින් තමා මැතිවරණ කොමිසමේ සාමාජික ධුරයෙන් ඉවත් වී උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය භාරගැනිමට සූදානම් බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...