ඊයේ(07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදි තීරණය වී ඇත්තේ ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති සදහා ඇති පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමටයි.
ගෑස්,කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති වල පාලන මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ, පාරිභෝගිකයන් පීඩාවට පත්වන ලෙස මිල වැඩි කලහොත් ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...