ICIJ හෙවත් විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් හෙළිදරව් කරන ලද පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකුගේ නම් අඩංගුව තිබෙන බව වාර්තාවේ.
මීට අමතරව ඔවුන්ගේ නම් පැනමා පත්‍රිකා, ඔෆ්හෝස් පත‍්‍රිකා, බහමාස් පත්‍රිකා සහ පැරඩයිස් පත්‍රිකා වල යන ලේඛනවලද අඩංගුව තිබෙන බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...