නාරාහේන්පිට අභයාරාම විහාස්ථානයේදීගුරු – විදුහල්පති වැටුප් විෂමතාව සහ නූතන අධ්‍යාපන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ඊයේ(06) සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වුණු අතර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කථානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් ඇතුළු දේශපාලන පක්ෂ සාමාජිකයින් පිරිසක් එක්ව සිටි බව වාර්තාවේ.
සමුළුවෙන් පසුව අදහස් දැක්වූ දේශපාලන පක්ෂ නායකයින් පවසා සිටියේ ගුරු විදුහල්පති වෘත්තිය සංගම් මෙන්ම රජයද මධ්‍යස්ථ තැනකට පැමිණ මෙම ගැටලුව විසඳා ගත යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...