දේශීය පුවත්

පැන්ඩෝරා පත‍්‍රිකා මගින් සිදුකර ඇති හෙලිදරව්ව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිලිතුරු දෙමින් අමාත්‍යය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ හිටපු ඇමති නිරූපමා රාජපක්ෂ මහත්මිය ගේ විවාහය සිදුව ඇත්තේ තිරුකුමාර් නඩේෂන් සමඟ නිසා විවාහයෙන් ලැබෙන දේවල් වලට කරන්නට දෙයක් නැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස දක්වමින් අමාත්‍යය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ඇය තමන්ගේ සහෝදරිය බවත් දේශපාලන වශයෙන් ඇය පසුගිය රජයේ සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග බවත්ය.

“එම පත්‍රිකා වල සදහන් ආකාරයට අදාළ මුදල් උපයා ගත්තේ අනුව 90-98 කාලයේදී . ඒ නිසා ඒ සම්බන්ධයෙන් විමසිය යුත්තේ රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More