ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෑස් අලෙවි කිරීම සඳහා නව සමාගමක් පිහිටුවීමට ඊයේ (05) රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
බලශක්ති ඇමති උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවයි වාර්තා වන්නේ.
මීට අමතරව නැව් තෙල්, බිටුමන් තාර සහ ලිහිසි තෙල් ව්‍යාපාරවලට පිවිසීමට ද කැබිනට් මණ්ඩලය එම සමාගමට අවසරය ලබා දී තිබෙනවා.
ගෑස් (LP) නිෂ්පාදනය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ සමාගමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව අනාවරණය කෙරිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...